2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
මහලකොටුව
- පානීය ජල ව්‍යාපෘතිය
- ප්‍රජාශාලාව හා සේවා පියස
- මැදිලන්ද මාවත සැකසීම
- කොලොන්ගස්මුල්ල අමුණ කොන්ක්‍රීට් කිරීම
- ගල්පොත්තපතන කෘෂි මාවත කොන්ක්‍රීට් කිරීම
- කොලොන්ගස්මුල්ල පාර කොන්ක්‍රීට් කිරීම
- පන්සලේ ආරක්ෂිත බැම්ම සැකසීම
- කුඩා වැව් සංවර්ධනය කිරිම
- මහවෙල අමුණ කොන්ක්‍රීට් කිරීම
මිණීරන්කැටිය
- කෘෂි උපකරණ හා අස්වැන්න ගබඩා කිරිම සඳහා කෘෂි ගබඩාවක් ඉදිකිරීම
- කහ, ඉඟුරු වගාව සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
- ග්‍රාමීය අවශ්‍යතා හා නිලධාරීන් සඳහා පොදු සේවා පියසක අවශ්‍යතාවය
- ප්‍රජාශාලාව සඳහා පුටු ලබාගැනීම
- ගෝනවල වසමේ පවතින ක්‍රීඩා පිට්ටනිය පොදු භාවිතය සඳහා සංවර්ධනය කර වැටක් ඉදිකරීම
- ස්වයං ව්‍යාපාර සඳහා අවශ්‍ය පුහුණුව , උපකරණ හා වෙළඳපල සපයා දීම (බිම්මල් වගාව,හඳුන්කූරු නිෂ්පාදනය, එන්විලොප් බෑග් නිෂ්පාදනය, මැහුම් සහ කේක් නිර්මාණය)
- පිටි ඇඹරුම් යන්ත්‍රයක හා ගොඩනැඟිල්ල සංවර්ධනය සඳහා අවශ්‍යතාවය
- ඔසුපැල වගාවන් සඳහා පහසුකම් සැලසීම
- අඩක් නිම කළ අතුරු මාර්ග සංවර්ධනය (කොන්ක්‍රීට් කිරීම) ඉඩම් අංක 20 සිට ඉඩම් අංක 22 දක්වා මාර්ගය
- අඩක් නිම කළ අතුරු මාර්ග සංවර්ධනය (කොන්ක්‍රීට් කිරීම) ඉඩම් අංක 103 සිට ඉඩම් අංක 105 දක්වා මාර්ගය
- විසිතුරු මත්ස්‍ය වගාව සඳහා තාක්ෂණික පුහුණුව හා අවශ්‍ය පහසුකම් සැලසීම
- ප්‍රජාශාලාව අවට වැටක් ඉදිකිරීම
ගඟහේන්වල
- පොදු භාවිතය සඳහා ප්‍රජාශාලාවක් ඉදිකිරීම
- රඹුක්ඹළුව පාසල සඳහා ජල පහසුකම් හා පානීය ජල අවශ්‍යතාව ලබාගැනීම
- ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා ජලපෙරන සවි කිරීම ලබාගැනීම
- කබරගොයිමඩ වැව අසළ පාලම ඉදිකිරීම
- පවතින අලි වැට සංවර්ධනය කර ඒ ආශ්‍රිතව මුරකුටි ඉදිකරීම
- පෙර පාසලට අවශ්‍ය උපකරණ හා ජල පහසුකම් අත්‍යාවශ්‍ය බවට යෝජනාවීම
- ඇඟළුම් කර්මාන්ත ශාලාවක අවශ්‍යතාවය
- විහාරස්ථාන භූමිය සඳහා ධර්මශාලාවක් ඉදිකිරීමේ අවශ්‍යතාවය
- ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා පොදු ක්‍රීඩා පිට්ටනියක් සකස් කිරීමේ අවශ්‍යතාවය
- ග්‍රාමීය මට්ටමින් නිවාස ඒකක සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික පුහුණුව හා උපකරණ අවශ්‍යතාවය
- රැකියා විරහිත පුද්ගලයන් සඳහා බිම්මල් වගාව ඔසුපැල තවාන් හා අත්කම් නිර්මාණ සඳහා අවශ්‍ය පුහුණුවීම් හා උපකරණ
- ග්‍රාමීය අවශ්‍යතා හා නිලධාරීන් සඳහා පොදු සේවාපියසක අවශ්‍යතාවය
- පාසල අසළ කහ ඉර සකස් කිරීම හා මාර්ගය දෙපස මාර්ග බාධක යොදා සක්ස කර දෙන ලෙස යෝජනාවීම
- ග්‍රාමීය ජනතාව සඳහා පවතින පොදු ප්‍රවාහන සේවය දීර්ඝ කර දෙන ලෙස යෝජනාවීම
වැලිවරණාගොල්ල
- නිලසෙවණ අලුත්වැඩියා කිරීම
- සමඟි මාවතේ ඒ.ජී.පද්මා මහත්මියගේ නිවස අසල සිට ඩී.එම්.සුභාෂණ ශිරන්ත මහතාගේ නිවස අසළ දක්වා මාර්ගය පිලිසකර කිරීම හා බෝක්කු දැමීම
- සමඟි මාවත අවසානයේ වාරි මාර්ග ඇළ හරහා පාලමක් ඉදිකිරීම
- ගීතා කුමාරී මහත්මියගේ බතික් කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
- වැලිවරණාගොල්ල වැව් දෙක ප්‍රතිසංස්කරණය කිරීම
- චමින්ද ජයසුරිය මහතාගේ ස්වයං රැකියාව සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම
- ඩබ්ලිව්.ඊ.ජී.සමන් කුමාරී,එස්.එම්.රත්නායක යන අයගේ කුකුළු ගොවිපල වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීම
- ප්‍රජාශාලාව අලුත්වැඩියා කිරීම
- වැලිවරණාගොල්ල වසමේ පොදු ළිඳ පිළිසකර කිරීම
- කේ.එම්.විජේසිංහ මහතාගේ නිවසට වැසිකිළියක් ලබාදීම
- ඉඩම් සඳහා ඔප්පු ලබාදීම
- සමඟි මාවත කාපට් කිරීම
- වැලිවරණාගොල්ල මැටිහක්කට යන මාර්ගය ඉදිකිරිම
- වගා ළිඳක් ලබාගැනීම (ඩබ්ලිව් .ඊ.ජී.සමන් කුමාරිගේ නිවස අසළ)
- විමලධර්ම මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- සමඟි මාවතේ ඒ.ජී.පද්මා මහත්මියගේ නිවස අසල සිට ඩී.එම්.සුභාෂණ ශිරන්ත මහතාගේ නිවස අසළ දක්වා මාර්ගය පිලිසකර කිරීම හා බෝකකු දැමීම
- ඇටඹගොල්ල මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
රාවණාගම
- ගුරුවෙල ගොවිපල අසළ වැවේ පිටවානට පාලමක් ඉදිකිරීම
- ඉඩම් අංක 221,222,223 (පිවිසුම් මාර්ගය) ඇළ ලඟ පාර කොන්ක්‍රීට් කිරීම
- ඉඩම් අංක 318 ඉඩම අසළ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ඒකනායක වෙළඳසළ අසල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම හා පැති කාණු දැමීම
- එච්.එම්.පී.ජී.ජයතිස්ස මහතාගේ නිවස අසළ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම හා පැති කාණු දැමීම
- රාවණාගම කේ.ජී.කිරිබණ්ඩා මහතාගේ නිවස අසළ ජල උල්පත ළිඳක් ඉදිකිරීම
- වෙලංකැටිය වැවේ පිටවාන සිට කාපට් මාර්ගය දක්වා කොන්ක්‍රීට් කිරීම හා පැති කාණු දැමීම
- සුසාන භූමියේ සුසානාගාරක් ඉදිකිරීම
- ක්‍රීඩාපිටියක් ඉදිකරීම
- රාවණාගම ඇළ බැම්ම පාර කොන්ක්‍රීට් කිරීම
- මාතෘ සායනයක් ඉදිකරීම
- නිවාස අවශ්‍යතා
- වසමේ සනීපාරක්ෂක අවශ්‍යතා
- ග්‍රාමීය තරුණ තරුණියන්ට නව ව්‍යාපාර අවස්ථා
- සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීම
- තරුණ තරුණියන්ගේ ස්වයං රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම
- සේවා පියසක් ඉදිකිරීම
ලේල්ඹය
- මහවැලි වම් ඉවුර ඇලෙන් පුස්සැල්ල කුඹුරු යායට ජලය ලබා ගන්නා ඇළ මාර්ගය සකස් කිරීම
- ප්‍රජාශාලාවක් ඉදිකිරීම
- රොදේමඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම(මීටර 200ක් පමණ)
- කිරි ගව පාලනය
- ලේලඹය ගම්සභා නාන ළිඳ ප්‍රතිසංස්කරණය
- අලියා මරාපු පිටිය වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම
- වෙලමැද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කරුවලගොල්ල ඇළ මාර්ගය සකස් කිරීම
- ලේලඹය ප්‍රධාන මාර්ගය හරහා කුඹුරුවලට ජලය ලබා ගැනීමට බටයක් යෙදීම
අකරහැඬිය
- අක්කර 65 අමුණ සහ දොර ඉදිකිරීම
- පුස්සැල්ල අමුණ පැති බැම්ම ඉදිකිරීම මීටර 10ක් පමණ
- දාත්තියාය අමුණ බේසම කොන්ක්‍රීට් කිරීම
- වත්තේ ඇස්සැද්දුමේ කුඹුර පැති බැම්ම ඉදිකිරීම
- කිරි හරක් සහ කුකුළු පාලනය
- ප්‍රජාශාලාවක් ඉදිකිරීම
- අකරහැඬි සිරි නිකේතාරාම විහාරස්ථානයේ උඩු මහල සකස් කිරීම
- පන්සල අසළ සිට දෙවට මාර්ගය කොන්ක්‍රීට් කිරීම (මීටර 500ක් පමණ)
- කුඹල්ඔළුව සිට මහපිටිය දක්වා කෙත් ඇළවල් සංවර්ධනය කිරීම
දම්මන්තැන්න
- දම්මන්තැන්න ගමමැද පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- දම්මන්තැන්න දික් ලියද්ද අමුණ (අඩි 30 ක් පමණ )
- ප්‍රජාශාලාව අලුත් වැඩියා කිරීම
- පුවක් පිටිය සිට එන ජලනල පදිධතිය දීර්ඝ කිරීම
- බඹරගහදෙවල උල්පත සිට එන ජල නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම
- බටුගොඩයාය වෙල ඇළ බේසම් කිරීම (මීටර 120ක් පමණ)
- ගෙදරවෙලේ අමුණ ඇළ ප්‍රතිසංස්කරණය
- එගොඩවෙලේ ඇළ බේසම් කිරීම (මීටර 50ක් පමණ )
- දම්මන්තැන්න ශ්‍රී සුදර්මාරාමය වැසිකිළි පද්ධතිය ඉදිකිරීම
හල්මිණිය
- කණුමුල්ල සිට කලුපහන දක්වා යන මාර්ගයේ ඉහළ කොටස බොක්කු දමා සංවර්ධනය කිරීම
- ප්‍රජාශාලාව සංවර්ධනය කිරිම
- සේවා පියස ඉදිකිරීම
- සන්නිවේදන පහසුකම් ලබා දීම
- ප්‍රවාහන පහසුකම් ලබා දීම හා පෙර තිබු බස් රථ සේවය නැවත ස්ථාපිත කිරීම
- ග්‍රාමිය රෝහලක් ඉදිකිරීම සහ හදිසි මරණ පරීක්ෂකවරයෙකු ඉල්ලුම් කිරීම
- හෙළ වෙදකම සඳහා ස්ථානයක් ඉදිකර දීම
- කිරිමැටිය ඇළ සහ අඟුරු පිළිස්සු ඇළ සඳහා බොක්කු දෙකක් ඉල්ලීම
- පානීය ජල ටැංකිය සඳහා ෆිල්ටරයක් සවි කිරීම
- හල්මිණීය වෙල සඳහා දැනට ඇති කුඩා කෘෂි ළිඳ විශාල කර සංවර්ධනය කිරිම
- හල්මිණීය ඇළ නියර පාරේ ඇති ඇළ බේසම් කිරීම
- කණමුල්ල කොටසේ මෙගොඩ අමුණ සැකසීම
- කණමුල්ල හන්දියේ ප්‍රධාන පාර හරහා යන ඇළ බේසම් කිරීම
- හිස් ඉඩම් සඳහා කුරුඳු වගා කිරිමට අවශ්‍ය පහසුකම් ඉල්ලුම් කිරීම
- කිරිමැටිය පාර කන්ද අඩුකර නැවත කොන්ක්‍රීට් කිරීම
- ආසිරි ජයසංඛ වීරසේකර මහතා සහ ඩී.ජී.කරුණාරත්න වීරසේකර මහතා සඳහා නව නිවාස දෙකක් ඉල්ලුම් කිරීම
- ඩබ්ලිව්.එම්.කේ.ජී. කලුමැණිකා සඳහා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඇඹරුම් යන්ත්‍රයක් ඉල්ලුම් කිරිම
- පී.ජී.ධම්මිකා මහත්මිය සඳහා ධාන්‍ය වර්ග ඇඹරුම් කරන මෝල සඳහා ස්ථානයක් ඉදිකර දීම
- එන්.කේ.ජී. විමලසුරිය මහතාට වඩු වැඩ සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ ඉල්ලුම් කිරීම
- කරාගම, කිණිගම කන්ද සහ සේරුවාන කන්ද ආවරණය වන පරිදි අලි වැටක් ඉල්ලුම් කිරීම
- හීරටි ඔය නව හල්මිණිය වැලි පාර ප්‍රධාන පාරේ සිට කාපට් කිරීම
- හීරටිය ඔය නව හල්මිණීය ගමෙහි ඇති නළ ළිං දෙක සඳහා ෆිල්ටර් සවි කිරීම
- ප්‍රජා ශාලාවක් ඉදිකිරීම
- ස්වයං රැකියා ලෙස ඇඳුම් මැසීම සිදු කරන කාන්තාවන් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුලු පහසුකම් සැපයීම
- හල්මිණිය නව ගම්මානය සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැපයීම
- පල්ලේගම ආයුර්වේදය අසළ මහවැලියෙන් ලබා දී ඇති ඉඩම සඳහා වැටක් සහ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
නාරංගමුව
- ගම මැද සිට වැලිතුඩුව දක්වා මාර්ගය සංවර්ධනය (බොක්කුවක් සමඟ)
- පාන් ගොල්ල බොක්කුව ඉදිකිරිම
- තැන්න / ළිහිණියා ලන්ද මාර්ගය කපා සංවර්ධනය කිරීම
- සොහොන ළඟ සිට ළිහිණියා ලන්ද දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- විලගොඩ මාර්ගය කපා සංවර්ධනය කිරීම
- පල්ලහේනේ සිට අලහේන දක්වා මාර්ගය කපා සංවර්ධනය කිරීම
- නාරංගමුව පාසල් මාර්ගය සංවර්ධනය කිරීම
- මාරගස් ඇළ බොක්කුව සංවර්ධනය කිරීම
- දේදුකෝණ කුඹුරේ ඇළ මාර්ගය සංවර්ධනය කිරිම
- පල්ලේහේන කුඹුරු ඇළ බේසම් කිරීම
- මහබලේ ඇළ බැම්ම බේසම් කිරීම
- විල සංවර්ධනය කිරීම
- ගමට පුස්තකාලයක් ඉදිකිරිම
- නාරංගමුව බස්නැවතුම්පල ළඟ බස් නැවතුමක් ඉදිකිරීම
- ගමේ ස්ථීර නිවාස නොමැති අය සඳහා නිවාස දහයක් ඉදිකර දීම
- රුපියල් ලක්ෂ 05 ස්වයං රැකියා 10 යෝජනා කිරීම
දාස්ගිරිය
- පෙර පාසල නවීකරණය කිරීම
- වසමේ පවුල් 150ට එක පවුලකට පැල 05ක් සහ පොහොර පැකට් එක බැගින් පෙල් පැල ලබා දීම
- අඩු ආදායම් ලාභී පවුල් 50ට බිත්තර සඳහා කුකුල් පැටවුන් සහ කූඩුව සෑදීම සඳහා දැලක් සහ තහඩු ලබා දීම
- ගමේ අක්කර 05ක සහ අක්කර 02 ක ඉගුරු වගා කිරිම
- වසමේ නිලධාරීන් සඳහා සේවා පියසක් ඉදිකිරීම
- ගල්වල කොටස මාර්ගය බොක්කුවක් සහිතව කොන්ක්‍රීට් කිරිම
- ප්‍රධාන මාර්ගයේ සිට දාස්ගිරිය ගම මැද පාර කොන්ක්‍රීට් කිරීම
- 101 නිවස අසල සිට 58/4 නිවස අසලට මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ලීලා ස්ටොර්ස් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රෝහල අසල සිට පෙර පාසල හරහා වාරි මාර්ග ඇළ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ඇකේෂියා වත්ත පාර කොන්ක්‍රීට් කිරීම
- දාස්ගිරිය ගම මැද පාරේ 123 නිවස අසළ සිට වලහිට ගැඹුර ඇළ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අඩු ආදායම් ලාභී පවුලකට නිවසක් සෑදීම
- මිණීපුර විජය විද්‍යාලය ජාතික පාසලක් කිරීමට යෝජනා කිරීම
ලකේගල
- වැලිතුඩුව ලකේගල මාර්ගය කෝන්ක්‍රිට් කිරිම
- ප්‍රජා ශාලාව අසල සිට පොල්ගස්වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- කොරොස්ගල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම
- පල්ලේ අස්වැද්දුම (හාලියාවත්ත )මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- වැලිතුඩුව තොරාණාගල මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- වැලිතුඩුව කරමාන මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- පොල්ගස්වත්ත සිට මහවෙල කුඹුරු යායට පාලමක් ඉදිකිරිම
- රිටිගහ උල්පත සිට කිතුල් ගහහේන කුඹුරු යායට පාලමක් ඉදිකිරිම
- පොල්ගස්වත්ත කොරොස්ගල මාර්ගයේ බොක්කු 03 ක් හා මාර්ගය සංවර්ධනය
- විලගොඩ ඇල බේසම් කිරිම
- කිතුල් ගහ හේන ඇල බේසම් කිරිම
- අලහේන අමුණ හා ඇල සංවර්ධනය
- පල්ලේ අස්වැද්දුම අමුණ හා ඇල සංවර්ධනය
- එළුවාපාත අමුණ ඇල බේසම් කිරිම
- හටාවියේ කුඹුරු ඇල සංවර්ධනය
- නාරංගමුව විල සංවර්ධනය
- හොරොව්ව ජල ව්‍යාපෘතිය හා ඉඩම් සංවර්ධනය
- අලහේන කුඩා වැව ඉදිකිරිම
- ලකේගල පානීය ජල ව්‍යාපෘතිය ඉදිකිරිම
- සේවා පියස ඉදිකිරිම
- පොදු ක්‍රීඩාංගණයක් ඉදිකිරිම
- හෙළ වෙදකම් කිරිම සඳහා පොදු ගොඩනැගිල්ලක් ඉදිකිරිම
රණමුරේගම
- ග්‍රාමීය රෝහලක් අලුතින් ඉදිකිරිම(වසම් හතරක ජනතාවගේ ප්‍රයෝජනයට ගැනිම සඳහා )
- වෙනත් ස්ථානයක තිබෙන පෙරපාසල පන්සල වෙත රැගෙන ඒමට(ඉඩම් කොටසක් දීමට කැමති වි ඇත)
- ගුරු නිවසක් /පරිගණක විද්‍යාගාරයක් /පාසල් වලට වැසිකිලි පහසුකම් අවම මට්ටමක පැවතීම/විද්‍යාගාරයක් ආදි අවශ්‍ය වීම තිබේ.
- ක්‍රීඩාපිටිය පාසල පිටුපසින් යන ඇල මාර්ගය බට දමා සකසා පාසලට සම්බන්ධ වන ලෙස සැකසීම
- පාසලේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම
- රණමුරේගම සඳහා සේවා පියසක් ඉදිකිරිම
- ඇක්කදවල පාලම ඉදිකිරිම
- මාබල අමුණ ඉදිකිරිම
- කරාගම ඇල බේසම් කිරිම
- රණමුරේ ඇල බේසම් කිරිම
- අයාලහේන ඇල බේසම් කිරිම
- කිණිගම සිට රණමුරේ පින්නවලපිටිය දක්වා මාර්ගය කාපට් කිරිම
- ඇලිවත්ත මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් කොටසේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරිම
- පින්නවලපිටිය කරාගම මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් කොටසේ සිට ඉදිරියට(ලකේගල දෙසට)
- හැලියාවත්ත පාර (කොන්ක්‍රීට් කිරිම)
- අලිවැට ඉදිකිරිම කිණිගම අලහේන රණමුරේගම කරාගම දක්වා
- පොහොර ගබඩාවක් ඉදිකිරිම ( දැනට පන්සලේ කටයුතු කරයි)
- ප්‍රජාශාලාව අසලට බොක්කුවක් දැමීම (අයාලහේන පාර)
- කුළුබඩු නිශ්පාදනය අවශ්‍ය පුහුණුව උපකරණ ලබාදීම
- සුදු ගම්මිරිස් නිශ්පාදනය අවශ්‍ය උපකරණ
- කාබනික එළවලු නිශ්පාදනය අවශ්‍ය පහසුකම් ලබාදිම
- මල්වගාව සඳහා අවශ්‍ය පුහුණුව හා භූමි ලබාදීම
- කිරිගවයින් ලබාදීම
- දුරකථන ඉදිකිරිම සහ වසමේ අඩුම යටතේ තිබෙන සන්නිවේදන කටයුතු කරගැනිමට සිදු වේ
- අඩුආදායම්ලාභී පවුලක් සඳහා (කේ.ජී. ධනුෂ්ක බංඩාර විරසේකර) සඳහා නිවසක් ලබාදීම
- අඩුආදායම්ලාභී පවුලක් සඳහා (කේ.ජී. ධනුෂ්ක බංඩාර විරසේකර) නිවසක් ලබාදීම
ඉමාඩුව
- ප්‍රජාශාලාව ඉදිකිරිම
- කබරගොයිමඩ වැවේ පිටවානට පාලමක් ඉදිකිරිම
- ගම සඳහා පානීය ජල අවශ්‍යතාවය
- ගම් යා කරමින් පාලමක් ඉදිකිරිම
- බෝක්කු ඉදිකිරිම හා කුණු ඇල මාර්ගය ඉදිකිරිම
- ග්‍රාමීය මාර්ග කාපට් කිරිම
- ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ලබාගැනිම
- ගමට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම
- අලිවැට සක්‍රීය කිරිම හා නඩත්තුව
- කුඩා ඇඟලුම් කරමාන්තයක් පිහිටු වීම(කොට්ඨාසය තුළ)
- සේවා පියස ඉදිකිරිම
- මාතෘ සායනයක් ඉදිකිරිම
කිවුලේවාඩිය
- පේරකැටිය පාර දකුණු පස කොටස කොන්ක්‍රීට් කිරිම /පේරකැටිය පාර වම් පස කොටස කොන්ක්‍රීට් කිරිම
- කොහිලවල පාර මීටර් 50ක් කොන්ක්‍රීට් කිරිම
- කරමාන වෙලට යන පාර කොන්ක්‍රීට් කිරිම
- බණගේ තැන්න පාර කොන්ක්‍රීට් කිරිම
- ගමේ වෙල පාර කොන්ක්‍රීට් කිරිම
- ප්‍රධාන මාර්ගයේ සිට බතලවත්ත පාර කොන්ක්‍රීට් කිරිම
- උඩවාඩිය පාරේ මීටර් 10 ක් කොන්ක්‍රීට් කිරිම
- වත්තේ ගෙදර පාර කැපීම
- වසම ආවරණය වන පරිදි කිවුලේවාඩියට ජල යෝජක ක්‍රමයක් ලබා දීම
- පුස්සිල්ලා යාය වැව ප්‍රතිසංස්කරණය කිරිම
- කොටකුඹුර වැව ප්‍රතිසංස්කරණය
- කරමාන වෙලේ ඇල මාර්ගය හා අමුණ ප්‍රත්සංස්කරණය කිරිම
- දළුක්කැටිය අමුණ ප්‍රතිසංස්කරණය
- පෙර පාසලේ සෙල්ලම් මිදුල සැකසීම
- අඩු ආදායම්ලාභී පවුල් 04 කට නිවාස ඉදිකර දීම
- අඩු ආදායම්ලාභී පවුල් 02 කට කෘෂි ළිං ඉදිකිරිම
- ඔසු පැළ උයනක් ඉදිකිරිම
- සන්නිවේදන පහසුකම් සඳහා දුරකථන සන්නිවේදන කුළුනක් ඉදිකිරිම
ගඟලපුවක්පිටිය
- ඉළුක්කොටුව අමුණ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම(ප්‍රතිලාභි පවුල් 35 ක් පමණ)
- එගොඩ ගම්මැද්දට යන කෘෂී මාර්ගය සංවර්ධනය කිරිම (ප්‍රතිලාභි පවුල් 15)
- වරාගොල්ල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම(ප්‍රතිලාභී පවුල් 200 ක් පමණ)
- මීගස්තැන්න මාර්ගය අඩි පාරක් ලෙස කොන්ක්‍රීට් කිරිම(ප්‍රතිලාභී පවුල් 15ක් පමණ)
- තැන්නේවෙලට යන කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරිම(ප්‍රතිලාභී පවුල් 50ක් පමණ)
- පන්ගොල්ල මඩපාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම(ප්‍රතිලාභී පවුල් 12ක් පමණ)
- පුවක්පිටිය වට රවුම මාර්ගයේ බස්රථය ධාවනය කරවිම හා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම(ප්‍රතිලාභීන් 200ක් පමණ)
- වරාගොල්ලේ සිට ඉළුක්කොටුවට යන කෘෂිමාර්ගය සංවර්ධනය කිරිම(ප්‍රතිලාභී පවුල් 05ක් පමණ)
- ඉලුක්කොටුවේ අමුණ ඇළ මාර්ගය සංවර්ධනය කිරිම(ප්‍රතිලාභීන් 35ක් පමණ)
- ගල්පොත්ත අමුණ ඇළ මාර්ගය සංවර්ධනය කිරිම(ප්‍රතිලාභීන් 35ක් පමණ)
- බතලකොටුව ඇළ බේසම් කිරිම(ප්‍රතිලාභී පවුල් 40ක් පමණ)
- ගමේ වෙලේ ඇළ මාර්ගය හා පල්ලේ කොටුවේඇලේ බැම්ම කොන්ක්‍රීට් කිරිම හා ඉදිකිරිම
- පොහොර ගබඩාවක් ඉදිකිරිම(ප්‍රතිලාභීන් 200ක් පමණ)
- මීගස්තැන්නට බොක්කු 02 ක් ඉදිකිරිම(ප්‍රතිලාභී පවුල්20 ක් පමණ)
- ඉහළ කිවුල ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කිරිම(ප්‍රතිලාභී පවුල්05)
- ඉඩම් ඔප්පු බලපත්‍ර ලබා දීමට කටයුතු කිරිම
- ඉලුක්කොටුවේ අමුණ ඇළේ කොටසක් බේසම් කිරිම
පිටවල
- මහවෙල අමුණ සංවර්ධනය කිරීම
- රදාකොටුව වැව ප්‍රතිසංස්කරණය කිරීම
- බුලුගහ කුඹුර වැව ප්‍රතිසංස්කරණය කිරීම
- පහළවෙල පහළ අමුණ ඉතිරි කොටස ඉදිකිරීම
- මහවෙල කෘෂි පාර සංවර්ධනය කිරීම
- පිටවල වෙල කෘෂි පාර සංවර්ධනය කිරීම
- පහළ වෙල කෘෂි පාර සංවර්ධනය කිරීම
- බුලුගහ කුඹුර පාර සංවර්ධනය කිරීම
- සොහොන් භූමිය සඳහා ඉඩමක් වෙන් කිරීම
කරඳමුල්ල
- ගලේයාය ශ්‍රි සදහම් අරණ විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- වටුවාතැන්න මාර්ගයේ ඉඩම් අංක 23 සිට ඉඩම් අංක 29 දක්වා කොන්ක්‍රිට් කිරීම
- කහ, ඉගුරු වගාව සඳහා පහසුකම් සැපයීම
- ස්වයං රැකියා ප්‍රවර්ධනය සඳහා මහන මැෂින් ලබාදීම
- සේවා පියසක් ඉදිකිරීම
- ප්‍රජා ශාලාවේ පිවිසුම් මාර්ගය කොන්ක්‍රිට් කිරීම
ගුරුවෙල
- නව ගුරුවෙලට ප්‍රජා ශාලාවක් ඉදි කිරීම
- පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම
- එච්.එම්.සම්පත් බණ්ඩාර මහතාගේ නිවස අසල සිට ඊ.එම්.කරුණාතිලක දිසානායක දක්වා මාර්ගය කාපට් කිරීම
- ජයන්ත වෙළඳසැල අසළ සිට ජනක ප්‍රේමලාල් මහතාගේ නිවස දක්වා මාර්ගය කාපට් කිරීම
- ස්වයං රුකියා සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම
- ක්ෂණික ආහාර වර්ග සකස් කිරීම පහසුකරලීම සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් ලබාදීම.
- සුසාන භූමියක් ඉදිකර ගැනීම
- පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
- වීදී ලාම්පු සවිකර ගැනීම
- අලිවැට ඉදිකිරීම
- ක්‍රීඩා පිටියක් ඉදිකර ගැනීම
- අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ලබාදීම
මොරතැන්න
- මුවන් පැලැස්ස පාර ආරම්භයේ සිට(58 නිවස අසළ සිට) වැව් බැම්ම දක්වා පාරට කාපට් දැමීම
- කොළනි පාර කොන්ක්‍රීට් කර අවසන් කළ ස්ථානයේ සිට හුණු කොටුව ඇළ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- 90 දෙවට මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් වූ ස්ථානයේ සිට ප්‍රධාන පාර දක්වා කොන්ක්‍රීට් කිරීම
- අංක 65 නිවස සඳහා යාමට මාර්ගය සකස් කර කොන්ක්‍රීට් කිරීම
- තෝරාගත් ඉඩමක සේවාපියස සහ අංග සම්පූර්ණ පෙර පාසලක් ඉදිකිරීම
- 58 දෙවට මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් වූ ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගය දක්වා කොන්ක්‍රීට් දැමීම
- 75-76 දෙවට මාර්ගය ප්‍රධාන මාර්ගයේ සිට කොළනි පාර දක්වා කොන්ක්‍රීට් කිරීම
- 65/1 වැව ප්‍රතිසංස්කරණය කිරීම
- 84 දෙවට පාරේ හත්තොටඅමුණ වාරි ඇල හරහා ඇති පාලම ප්‍රතිසංස්කරණය කිරීම
- තෝරාගත් පවුල් සඳහා පොල් පැළ ලබාදීම
- එම්.ජී.ගුණසේන මහතාට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඉඩම් කොටසක් ලබාදීම
- 94 දෙවට මාර්ගයේ බෝක්කුව සඳහා පැති බැමි දෙක ඉදිකිරීම
- ස්වයං රැකියාවක් ලෙස විසිතුරු මල් වගාවට තේරාගත් 10 දෙනෙකු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම
- 61 දෙවට පාරේ 58 නිවස අසල සිට 61 නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම
- අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ලබාදීම
- 82 කුඹුර අසළ සිට 85 කුඹුර දක්වා මාර්ගයට
- ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන පවුල් සඳහා පානීය ජලය ලබාදීම
- තෝරාගත් පවුල් සඳහා කිරි ගවයින් ලබාදීම
කන්දෙපිටවල
- පෙර පාසල සංවර්ධනය කිරීම
- සේවා පියසක් ඉදිකිරීම
- වසමේ පවුල් 200ක් ආවරණය වන පරිදි පොල් පැළ 05 බැගින් සහ පොහෙරෙ පැකට් 01 බැගින් ලබාදීම
- වසමේ පවුල් 150ක් ආවරණය වන පරිදි කහ සහ ඉගුරු වගා කිරීම සඳහා බීජ ලබාදීම
- වසමේ පවුල් 150ක් ආවරණය වන පරිදි කුකුල් පාලනය සඳහා අවශය කුකුල් පැටව් සහ කූඩුව සඳහා අවශ්‍ය අමුදුව්‍ය ලබාදීම
- කොළනි පාරේ සිට තෝරපිටිය ගම මැද මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- තෝරපිටිය ගම ඇළ අමුණ ප්‍රතිසංස්කරණය
- තෝරපිටිය පිටරවුම් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ප්‍රධාන මාර්ගයේ සිට ගම ඇල සීමාව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කොට්ටගස් හන්දිය නිමල් මහතාගේ නිවස අසළ සිට වාරි මාර්ග ඇළ දක්වා කොන්ක්‍රීට් කිරීම
- කිරිමැටිය අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- තනි කොටුව දෙක පාර වැව දක්වා කොන්ක්‍රීට් කිරීම
- ප්‍රධාන මාර්ගයේ සිට කිරීමැටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ආම්පන්න ලබාදීම
- ඔප්පු නොමැති ඉඩම් සඳහා ඔප්පු ලබාදීම
- අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ලබාදීම
- ස්වයං රැකියා සඳහා සහය ලබාදීම
- වසමේ තෝරාගත් එක් අයෙකු සඳහා වතුර පොම්පයක් ලබාදීම
හත්තොටඅමුණ
- ඉඩම් ඔප්පු ලබාදීම
- 26 කොටස පාර ග්‍රෙවල් දමා සංවර්.ධනය කිරීම. (ප්‍රතිලාභී පවුල් 40)
- කුකුල් පැටවු ලබාදීම හා ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම (ප්‍රතිලාභී පවුල් 25)
- පොල් පැළ ලබාදීම හා පොහොර ලබාදීම (ප්‍රතිලාභී පවුල් 140)
- හත්තොටඅමුණ ඩී 2 ඇල මාර්ගයේ 30, 31,32 කුඹුරු යායට යන මාර්ගය සඳහා පාලමක් ඉදි කිරීම
- කහ/ ඉඟුරු වගාව සඳහා අවශ්‍ය බීජ ලබාදීම
- හත්තොටඅමුණ ප්‍රාථමික විද්‍යාලය සඳහා ක්‍රීඩා මණ්ඩපයක් ඉදි කිරීම
- ඇටබගොල්ල එම්.ඒ. ප්‍රේමරත්න මහතාගේ නිවස අසල (ස්පීල් එක අසල) මාර්ගයට බෝක්කුවක් දැමීම
- අඩු ආදායම්ලාභීන් සඳහා නිවසක් ලබාදීම
- ග්රෙවල්වල සිට 60 කුඹුර දක්වා මාර්ගය ග්‍රෙවල් දමා සංවර්ධනය කිරීම
රඹුක්ඔළුව
- ප්‍රජා ශාලාව ඉදි කිරීම
- රඹුක්ඔළුව ප්‍රාථමික විදුහලේ වැසිකිළියට ජල නල පද්ධතියක් සකස් කිරීම
- ගම සඳහා පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම
- කබරගොයිමඩ වැවේ පිට වානට පාලමක් ඉදි කිරීම
- අලි වැට හා මුර කුටි ඉදි කිරීම
- පෙර පාසල සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා දීම
- කුඩා ඇඟළුම් කර්මාන්තයක් පිහිටුවීම
- විහාරස්ථානයට ධර්ම ශාලාවක් ඉදි කිරීම
- ගමට ක්‍රීඩා පිටියක් ඉදි කිරීම
- කාබනික පොහොර යොදා ගෙවතු වගා කිරිම
- පුහුණු වැඩසටහන් සහ ස්වයං රැකියා
- සේවා පියස ඉදි කිරීම
කහගල
- පානීය ජලය ලබාදීම
- එගොඩ කොටුව උඩහඅමුණ ඇල බේසම් කිරීම
- ඇල්හේන් කොටුව අමුණ ඇල බේසම් කිරීම
- දොඩන්ගස්හේන අමුණ ඇල බේසම් කිරීම
- දොඩන්ගස්හේන කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
මැදඇල
- ප්‍රජා ශාලාව ඉදි කිරීම (දැනට ඇති ප්‍රජාශාලාව අලුතින් ඉදි කිරීම)
- පෙළොන්මාන පාර සංවර්ධනය කිරීම
- අඹගහ ඇළ පාලම සංවර්ධනය
කළුගඟ
- කළුගඟ වසමේ පෙර පාසල් වයසේ පස්වන ළමයින් හට අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යන ගොඩනැගිල්ල පෙර පාසලට අයිති එකක් නොවන නිසා එයට සුදුසු ලෙස සුදුසු ඉඩමක ගොඩනගා දීම
- වසම තුළ අඩු ආදායම්ලාභී පවුල් වල ආර්ථිකය ඉහළ නැංවීම
- වෙලන් යාය අමුණ පැති බැම්ම සහ බටදමා සකස් කිරීම
- දඹදෙණිය අමුණේ පැති බැම්ම සෑදීම
- දඔදෙණිය ඇලේ වැඩි ජලය බැහැර කිරීමට හා පරන් කුඹූරු අස්වැද්දීමට ඇල මාර්ග සෑදීම
- දඹදෙණිය පාර ආරම්භක ස්ථානය පුළුල් කිරිම
- කට්ටදෙණීය කොටස් වශයෙන් කොන්ක්‍රීට් කර ඇති(අඩුතැන් කොන්ක්‍රීට් කිරිම)750m
- අග්‍රබෝධි මාවත කොන්ක්‍රීට් කිරිම(දඹදෙණි මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් කොටස දක්වා සම්බන්ධ කිරිම)3km
- නුවර කඩේ අසල සිට ගඟ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- නුවර කඩේ අසල සිට කට්ටදෙණිය මැද පාර(400m)කොන්ක්‍රිට් කිරිම
- දුම්කොළ දෙණිය මැද පාර කොන්ක්‍රීට් කිරිම(500m)
- අලි වැට සක්‍රීය කිරිම(තිබෙන අලිවැට ප්‍රතිසංස්කරණය කිරිම)
- අඩු ආදයම් පවුලක් සඳහා නිවාස ආධාර ලබා දීම
- මහන මැෂින් ලබාදීම(පවුල් 05)සඳහා
- මිරිදිය මත්ස්‍ය වගාව(තෝරාගත් පවුල් කිහිපයක් සඳහා)
- දිර්ඝ කාලයක සිට ඔප්පු නොමැති අයට ඔප්පු ලබා දීම
- පාසලේ වැසිකිලි පහසුකම් වැඩිදියුණු කිරිම
- පාසලේ පිවිසුම් මාර්ගය කාපට් කිරිම හෝ කොන්ක්‍රීට් කිරිම
වැල්ලේවෙල
- මප/විල්/විද්‍යාර්ථ ප්‍රාථමික විද්‍යාලය සඳහා පානීය ජලය ලබා ගැනීම (ළමුන් 200ක් සඳහා පිරිසිදු පානීය ජලය නොමැත)
- මප/විල්/විද්‍යාර්ථ ප්‍රාථමික විද්‍යාලය සඳහා වැසිකිළි හා කැසිකිළි සකස් කිරිම(වැසිකිළි හා කැසකිළි පද්ධතීන් 04ක් පමණඅවශ්යව ඇත)
- දිග්ගල මාර්ගය කාපට් කිරිම (ඉඩම් අංක සිට ප්‍රධාන මාර්ගය තෙක් 350m මාර්ගය කාපට් කිරිම
- ජල ටැංකිය සඳහා යන මාර්ගය කොන්ත්‍රීට් කිරිම හා පැති බැම්ම ඉදි කිරිම(ඉඩම් අංක 7/9 සිට 19/2 ඉඩම් අංකය දක්වා 135m )
- 37 මාර්ගය කොන්ක්‍රීට් කිරිම(39 ඉඩම් අංකයේ සිට 37/1 ඉඩම් අංකය දක්වා 300mක්
- පරණ කොලනි පාර හරහා 17 කෑල්ල සඳහා යන මාර්ගය කාපට් කිරිම
- ඉඩම් අංක 36 බේකරිය ලගින් වතු මැදින් යන මාර්ගය සඳහා බොක්කුවක් සකස් කිරිම
- 9 ඉඩම් සඳහා යන මාර්ගය හරහා බෝක්කුවක් සකස් කිරිම
- දිග්ගල ජල ව්‍යාපෘතිය සඳහා යන මාර්ගය කොන්ක්‍රීට් කිරිම(200m)
- ප්‍රජා ශාලාව ඉදිකිරිම
- බලපත්‍ර නොමැති ඉඩම් සදහා බලපත්‍ර ලබා දීම
- ස්වයං රැකියා ක්ෂේත්රය වැඩි දියුණූ කිරිමේ අදහසින් මහන මැෂින් ලබාදීම
- පොල් පැල ලබාදීම(වසමේ පවුල් 218 දෙනා සඳහා එක් පවුලකට පැල 05 බැගින් ලබාදීම)
මා ඔය
- ඉඩම් අංක 570 සිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- D -8 ඇල හරහා කුඩා පාලමක් ඉදිකිරිම
- D -9 ඇල හරහා කුඩා පාලමක් ඉදිකිරිම
- මා ඔය/ඇලගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන අතුරු මාර්ගවල පැතිකාණු ඉදි කිරිම
- ඇලගමුව ක්‍රීඩාංගනය සඳහා ක්‍රීඩාගාරයක් ඉදිකිරිම
- අවශ්‍ය ස්ථාන සඳහා විදී ලාම්පු ඉදිකිරිම
- ඔසු උයනක් ඉදිකිරිම
- කාබනික වගාව සඳහා තාක්ෂණීක දැනුම ලබා දීම
- අලි වැට සක්‍රීය කිරිම
- සොහොන් ගෙයක් ඉදි කිරිම
- අවශ්‍ය ස්ථාන සඳහා විදී ලාමිපු ඉදිකිරිම
- ඉඩම් අංක 55 සිට 24 ඉඩම් දක්වා මාර්ගය දෙපස කාණු යොදා කොන්ක්‍රීට් කිරිම
- ධර්ම විජයාරාමය අසල සිට B.M කාර්යාලය දක්වා මාර්ගය දෙපස කාණු යොදා කොන්ක්‍රීට් කිරිම
- ප්‍රජා ශාලාව අසල සිට ප්‍රධාන පාර දක්වා මාර්ගය දෙපස කාණු යොදා කොන්ක්‍රීට් කිරිම
- කඩවත ක්‍රීඩාංගනය සඳහා ක්‍රීඩාගාරයක් ඉදි කිරිම
- මා ඔය මාතෘ සායනය අසල මං සන්දිය සඳහා බස් නැවතුම්පලක් ඉදිකිරිම
- ඉඩම් අංක 360 සිට ප්‍රධාන පාර දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ඉඩම් අංක 170 සිට මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීටි කිරිම
- ගෘහස්ථ කුකුල් පාලනය
- කඹරව පන්සල ඉදිරිපිට ඇල සඳහා කුඩා පාලමක් ඉදිකිරිම
- ඉඩම් අංක 304 සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ක්‍රීඩා පිටිය සංවර්ධනය කර ක්‍රීඩාගාරයක් ඉදිකිරිම
- පෙර පාසල් භූමියේ ළමා උද්‍යානයක් ඉදි කිරිම
- ප්‍රජා ශාලා භූමියේ පුස්තකාලයක් ඉදි කිරිම
- සොහොන් ගෙය අලුත් වැඩියාව සහ වැට සකස් කිරිම
- D 1,D2,D3 කෙත් ඇල මාර්ග සංවර්ධනය
- ෆැන්සි හවුස් මාවත කොන්ක්‍රීට් කිරිම
- කිරි ගවයන් ලබාදීම
- ධර්මවර්ධනරොමයේ සංඝාවාසය ඉදි කිරිම
- දින 100 ගම්මාන ප්‍රජා ශාලාවේ ඉතිරි කොටස සංවර්ධනය
- ජනසවිය මාවත ඉතිරි කොටස සංවර්ධනය කිරිම
- කජුවත්ත සිට කිරි ඔය සීමාව දක්වා අලිවැට සක්‍රීය කිරිම
ලග්ගල
- ඉඩම් අංක 184 සිට 193 දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- නිකවතුරාඔය ගම මැද පිහිටි වැව ප්රතිසංස්කරකරණය හා මිරිදිය මත්ස්‍ය වගාව ආරම්භ කිරිම
- ඉඩම් අංක 183 සිට 175 දක්වා පාර කොන්ක්‍රීට් කිරිම
- ලග්ගල කළු ගඟ පාලම අසල සිට හත්තොට අමුණ කපුයාය ගම දක්වා අලි වැටක් සකස් කිරිම
- නිකවතුරාඔය සුභසාධක සමිතියට රුස්වීම් ශාලාවක් හා එහි ක්‍රීඩා පිටියක් ඉදි කීරිම
- කබරගොයිමඩ ප්‍රජා ශාලාව අසල නිල සෙවනක් ඉදිකිරිම
- සුසානාගාරයක් ඉදිකිරිම
- වසමෙහි මං සන්ධිවල සුර්ය බල විදුලි කෝෂ සවිකිරිම
- අඩු ආදායම්ලාභි පවුල් සඳහා කිරි ගවයයින් ලබාදීම
ගල්ගෙදවල
- කාමර 04ක් සහිත සේවා පියසක් සමඟ ප්‍රජා ශාලාවක් සහ වැසිකිළි පද්ධතියක් ඉදිකිරිම
- ඉඩම් අංක 410 සිට 413 දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ඉඩම් අංක 400 - 398 දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ඉඩම් අංක 392 ඉදිරියට කාණු පද්ධතිය කොන්ක්‍රීට් කිරිම
- පන්සල ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- කුකුල් පැටවු ලබාදීම
- පොල් පැල ලබාදීම
- මැහුම් පාථමාලාවක් සිදු කර මහන මැෂින් ලබාදීම
- පන්සල ඉදිරිපිට සහ 200m ඉදිරියට වන ස්ථානයේ විදුලි කෝෂ 02ක් ස්ථාපිත කිරිම
- අංක 409 - 410ඉඩම අතරතුර නළ ලිදක් ඉදිකිරිම
රත්නින්ද
- රත්නින්ද ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
- සොහොන් භූමියට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රත්නින්ද අමුණ සංවර්ධනය කිරීම
- පල්ලේකුඹුර ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- රත්නින්ද ගම මැද පාර සංවර්ධනය කිරීම
- බුලත් වැල හේන කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
- බුලත් වැල හේන වෙල් යායට යන කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
දිවුල්ගස්පතන
- මා උස්සා කන්ද වත්තේ සහ කරගස්තැන්න වත්තේ පුද්ගලයින්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා එළුවන් සහ එළු ගාල් ලබා දීම
- ජීවනෝපාය සංවර්ධනය සඳහා කුකුළු පැටවු ලබා දීම
ඇටන්වල
- ඇටන්වල ගම මැද පාර සංවර්ධනය කිරීම
- වසා ඇති පාසැල් ගොඩනැඟිල්ල ප්‍රජා ශාලාවක් බවට පත් කිරීම
- උඩු පිටිය අමුණ සංවර්ධනය කිරීම
- පහළ වෙලේ අමුණ සංවර්ධනය කිරීම
- පන්සලට වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම
- සුසාන භූමියට යන මාර්ගය කැපීම
- පහළ වෙලේ කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
ඉළුක්කුඹුර
- පානිය ජල ටැංකි හා ජල නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම
- කුකුලාමල්පත කෘෂි මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- ඉළුක්කුඹුර ගම මැද මාර්ගය රෝහල අසල සිට පාසල දක්වා කොන්ක්‍රීට් කිරීම
- පුබ්බරවෙල අමුණ ඇල බේසම් කිරීම (උඩ කොටුව) හා උඩ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
- ගම මැද ළිඳ හා කුඩා අමුණ ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- ඉළුක්කුඹුර ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
- කැටලගොල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ඉළුක්කුඹුර නාරංගහකොටුව කෘෂි මාර්ගය (ගම්සභා මාර්ගය) සංවර්ධනය කිරීම
- ස්වයං රැකියා උත්පාදනය
- විදුලි වැට ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම
- ඉළුක්කුඹුර විදුහලේ වැසිකිළි කැසිකිලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම
- ඉළුක්කුඹුර විහාරස්ථානයේ ධර්මශාලාව ඉදිරිපිට පැතිබැම්ම ඉදිකිරීම
ගෝනවල
- කහ ඉඟුරු වගාව සඳහා අවශ්‍ය බීජ ලබා දීම. (ප්‍රතිලාභීන් 86ක් සඳහා)
- ඔසු පැල වඟාවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
- ඉඩම් අංක 381 සිට 369 දක්වා එක් පසෙක පැති කානු කොන්ක්‍රීට් කිරීම
- වසමේ සියලුම කාණු පද්ධතීන් නවීකරණය කිරීම
- ගෝනවල වසම ආවරණය වන පරිදි වීදි ලාම්පු සවි කිරීම
- මැහුම් පාඨමාලාවක් සිදු කර මහන මැෂින් ලබා දීම
දේවාලදෙණිය (පැරණි ගම්මානය)
- දේවාලදෙණිය හා කන්දේපිටවල යා කරන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කරීම (දුමින්ද අලහකෝන් මහතාගේ නිවස අසල සිට )
- ලියන ගෙදර රංබණ්ඩා මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- වලස්ආර හරස් මාර්ගය අවසානයේ පාලමක් ඉදිකිරීම
- විල්සන් මාවත ආරම්භක ස්ථානයේ සිට ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- දේවාලදෙණිය වටරවුම් මාර්ගයේ P G කරුණාරත්න මහතාගේ නිවස අසල මාර්ගය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බිල්ලපිටිය මාර්ගයේ අවසන් කොටස කොන්ක්‍රීට් කිරීම
- ඉලුකේ ඇළ අංක 1 අමුණ අංක 2 අමුණ සහ අංක 3 අමුණ සංවර්ධනය කිරීම
- Y M G සෙනෙවිරත්න මහතාගේ නිවස අසල අමුණ ( උක්කුබංඩාගේ අමුණ) සංවර්ධනය කිරීම)
- දේවාලදෙණිය සුසානභූමි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- දේවාලදෙණිය ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- දේවාලදෙණිය පැරණි ගම්මානය සදහා වීදී ලාම්පු සවිකිරීම
- එච්.එම්.අයි.ජී.පත්මා කුමාරි මහත්මිය විසින් පවගෙන යන "මල්මි ටෙක්ස්ටයිල් ˜ නැමති ව්‍යාපාරය සංවර්ධනය කරගැනීම සදහා පහසුකම් ලබාදීම
- දේවාලදෙණිය ප්‍රගති කාන්තා සමිතිය සදහා ඉඩමක් ලබාගැනීම එහි ගොඩනැගිල්ලක් ඉදිකිරිම (සමිතිය සතුව පවතින උපකරණ හා භාණ්ඩ ආරක්ෂිතව තබාගැනීම සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍ය වීම)
දේවාලදෙණිය (අලුත් ගම්මානය)
- තලාගොඩ මෙත්තාරාම පන්සල් පාර ආරම්යේ සිට දේවාලදෙණිය මංසන්ධිය දක්වා මාර්ගය (ගම මැද පාර) කොන්ක්‍රීට් කිරිම
- තලාගොඩ ඛෙත්තාරාම පන්සල්පාර ඉතිරිකොටස කොන්ක්‍රීට් කිරිම
- කන්දපිටවල අවට යන පැරණි ප්‍රධාන මාර්ගය ප්‍රියන්ත මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරිම
- කජුවත්ත ක්‍රීඩාපිටිය අසල සිට වසන්ත මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරිම
- ගල්පෝරුගොල්ල බී.ජී සිරිසේන මහතාගේ නිවස අසල මාර්ගය කෝන්ක්‍රිට් කිරිම
- ගල්පෝරුගොල්ල හේමනත මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරිම (මාර්කට් පාරේ අතුරැ මාර්ගය )
- ගල්පෝරුගොල්ල මරණාධාර සමිතියට ගොඩනැගිල්ලක් ඉදිකිරිම
- කජුවත්ත මරණාධාර සමිතිය සදහා ගොඩනැගිල්ලක් ඉදිකිරිම
- කජුවත්ත ශ්‍රී ප්‍රදීපාරාම පන්සලේ ධර්මශාලාවක් ඉදිකිරම
- ගල්පෝරුගොල්ල වෙල ගෙදර මොහොට්ටාලගේ නිවස අසල මාර්ගයේ පාලමක් ඉදිකිරිම
- කජුවත්ත සිට දිවෙන අලි වැට නිසිලෙස නඩතු කිරිම සදහා වැඩපිළිවෙලක් සකස්කිරිම
- තලාගොඩ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරිම
- ගල්පෝරුගොල්ල ක්‍රිඩාපිටියක් සඳහා ඉඩමක් වෙන්කර ගැනීම හා ක්‍රීඩාපිටිය ඉදිකරවා ගැනීම
- දේවාලදෙණිය වසම තුළ පොහොර ගබඩාවක් ඉදිකිරිම (ගොවින් බහුලව වෙසෙන කලාපයක් බැවින් ලග්ගල ප්‍රදේශයේ ඉදිකිරිමට නියමිත පොහොර ගබඩාව දේවාලදෙණිය වසම තුළ ඉදිකිරිමට කටයුතුකරණ මෙන් ලොවින් විසින් පවසන ලදි)
- තලාගොඩ ගම්මානයේ වීදි ලාම්පු සිවිකිරිම
- ගල්පෝරුගොල්ල ගම්මානයේ විදී ලාම්පු සවිකිරිම
- ඩබ්.ඩබ්.එම්.ශාමා පාලමකුඹුර මහත්මිය විසින් පවත්වාගෙන යන බතික් ව්‍යාපාරාය සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම හා ගොඩනැගිල්ලතක් ලබාදීම
- දේවාලදෙණිය පියස අළුතත්වැඩියා කිරිම
පොත්තටවෙල
- ගඟ හරහා එගොඩවෙලට යන සංගිලි පාලම ඉදි කිරීම
- අස්වැද්දුම කුඹුරු යාය දක්වා කෘෂි මාර්ගය
- අස්වැද්දුම අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
- ගමවෙලේ අමුණ පෝටාව ඉතිරි කොටස
- පොත්තටවෙල නව සේවා පියසක් ඉදි කිරීම
- පොහොර ගබඩාව ඉදි කිරීම
- ප්‍රජා ශාලාව අලුත්වැඩියා කිරිම
- පොත්තටවෙල ගම මැද පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- පුවක්පිටිය සිට පානීය ජලය ලැබෙන ජලනල පද්ධතිය අලුත්වැඩියා කිරීම
- භාවිතයට නොගෙන ඇති පාසල් ගොඩනැගිල්ල වෙනත් කාර්යයකට යොදා ගැනිම
Scroll To Top