ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලියවිලි
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද ව්‍යාපාර නාම ආකෘති පත්‍ර 02
- ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඔප්පුවේ පිටපත
- ඉඩමේ පත්ඉරුව (වසර 02ක පමණ)
- ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ අන්සතු ඉඩමක නම්,
- ඔහුගේ/ඇයගේ කැමැත්ත සහිත ලිපිය
- ඔහු/ඇය විසින් ඉඩම ඔබ වෙත පැවරූ ආකාරය
- ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවූ කුවිතාන්සිපත
- හැඳුනුම්පතේ පිටපත
- ග්‍රාම නිලධාරී පදිංචි සහතිකය
- රු. 10 ක් වටිනා මුද්දරයක්
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ව්‍යාපාරික ස්ථානයේ ඡායාරූපයක්
* සියලුම පිටපත් ග්‍රාම නිලධාරී විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.














